Skip to main content

How to train our Dragon 2018 Sinhala Subtitles ( අක්කලාගෙ ආදරේ )

 


තවමත් උසස් පෙළ ඉගෙනුම ලබන නව යොවුන් වියේ පිරිමි ළමයෙකුට මීට පෙර පෙම්වතියක් සිටියේ නැත. ඔහුගේ ප්‍රේම ජීවිතයට නිතරම ඇඟිලි ගසන, ඕනෑවට වඩා ආරක්‍ෂා කරන වැඩිමහල් සහෝදරියන් පස්දෙනා නිසා ඔහුට ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගැනීම දුෂ්කර ය. ඉතින් මේ අක්කලාගෙන් බේරෙන්න මල්ලි මොනවගේ ගැටයක් ගහයිද කියල අපි බලමු.


Comments