Skip to main content

Guess And Win

හායි ලමයි සයිට් එකේ මේ පේජ් එක පටන් ගත්තෙ අලුත් වැඩක් පටන් ගන්න. ඉතිං ඒක මොකක්ද කිව්වොත් මේකෙදි මම කරන්නෙ මේ දවස්වල පෙන්නන ටිවි සිරියස් එක්කො ඇනිමේ නැත්තන් කොරියන් ඩ්‍රාමා ඉවර වෙන්නෙ කොහොමද කියල තමයි අහන්නෙ ඉතිං ඒකට ආසන්නම උත්තරේ දෙන කෙනාට මම තෑග්ගක් දෙනවා. 

ඉතිං මේ වැඩේට කැමති අය කමෙන්ට් දාගෙන යන්න. කමෙන්ට් ටිකක් එකතු උන ගමන් මම පලවෙනි ප්‍රශ්නෙ අහන්නම්.

Comments