Skip to main content

How to Download

ඉතිං විශේෂ දෙයක් තියෙනව කියන්න. ඔයාලට මේ කොරියන්  ටීවී සීරියස් ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න ගූගල් එකේ drakorstation කියල සර්ච් කරන්. එතකොට එන පලවෙනි වෙබ් සයිට් එකෙන් ඔයාලට පුලුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න.

ඒ වගේම මම දාන ඇනිමේ වල ඩවුන්ලෝඩ් වල ලින්ක් හොයාගන්න Kayoanime කියල ගූගල් එකේ සර්ච් එකක් දාගන්න.

ඒත් බැරි උනොත් මේ Mail එකෙන් මාව කන්ටැක්ට් කර ගන්න. නැත්තම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඉක්මනටම ඔයාට ඒක හොයල දෙන්නම්. 

ඒ වගේම සමහර ඒවට මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්න වෙන්නෙ නෑ. මොකද කිව්වොත් මමත් සමහර ඒව ගන්නෙ ටොරන්ට් සයිට් එකකින්. ඒනිසා මම හිතන ඔයාලත් එහෙම ඇරන් බලන්න ට්‍රයි කරයි කියල. ඔයාට එහෙම හොයාගන්න බැරිවුනොත් අනිවර්‍යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම හොයල දෙන්නම් හොදේ.

මගේ කලින් හැදුව සයිට් එකේ මේ ඔක්කොම ලින්ක් මම දැම්මම මගේ සයිට් එක එයාලා බ්ලොක් කරා. ඒ නිසා තමා ඔයාලට ලින්ක් දෙන්න බැරි. සොරි හොදේ.

Comments

Post a Comment