Skip to main content

Posts

Showing posts with the label Greek Movie

Tailor 2020 AKA Raftis Sinhala Subtitles ( ටේලර් මහත්තයා )

  පිරිමි විලාසිතා අනුව ඇදුම් මැසූ ටේලර් කෙනෙකුගේ ජීවනෝපාය නිමි ඇදුම් පැමිනීමත් සමග අවදානමට ලක් වේ. බැංකුව ඔහුගේ කඩය නැවත පවරා ගැනීමට තර්ජනය කරන අතර ඔහුගේ පියා රෝගාතුරව ජීවිතය ගත කරයි, ඔහු රෝද මත ටේලර් සාප්පුවක් සමඟ නැවත නිර්මාණය කර කාන්තාවන් සඳහා මැහුම් කිරීමට යොමු වේ. ඉතිං ඔහු කෙසේ මෙම අභියෝගය බාර ගනියිද? DOWNLOAD