Skip to main content

Sex is Zero 2002 Sinhala Subtitles ( ආතල් ලෝකයක් )

 


මම දැනට බලලා තියෙන පට්ටම ආතල් කතාව මේක කියල කියන්න පුලුවන්. වැඩිදුර අද්‍යාපනය හදාරන්න කැම්පස් යන කොල්ලෙකුයි කෙල්ලෙකුගෙයි ආදර කතාවක් තමා මේක. මේකෙ තියෙන ජෝක් ටිකනම් කියල වැඩක් නැහැ මරු. එ වගේම කෙල්ලෙක් නිසා කොල්ලෙක් විදින අමාරුම දුකකුත් පෙන්වන තැනකුත් මේකෙ තියෙනවා. ඒකටනම් ඇඩෙනවා. ඉතිං මේක අතහරින්නෙ නැතුව බලන්න කියල මම ඉල්ලනවා. මතක ඇතුව මේකෙ දෙවෙනි ෆිල්ම් එකත් බලන්න ඒකත් මේකටම සම්බන්දයි වගේම. පට්ටම කතාවක් ඒකත්.


Comments