Skip to main content

The Daily Life of the Immortal King Season 4 2024 Sinhala Subtitle ( අසහාය වීරයා )

 

මෙහි ප්‍රධාන චරිතය වන වැන්ග් ලින්ග් මෙරට උපත ලැබූ අතර ඔහුට අසමසම බලයක් තිබුණි. මේ නිසා ඔහු හැඟීම් විරහිත පිරිමි ළමයෙක් ලෙස ජීවත් වේ. ඔහු සාමන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමති නමුත් ඔහුගේ උසස් පාසලේ සමහර පරීක්ශා වලදී ඔහුට එක කිරීමට නොහැකි වේ. මේ තත්ත්වයන් නිසා වැන්ග් ලින්ග්ට ඔහුගේ බලතල පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔහු කෙතරම් බලවත්ද යන්න මෙයින් පැහැදිලි වේ. වැන්ග් ලින්ග් මිතුරන් කිහිප දෙනෙකු ද ඇති කර ගන්නා අතර ඔවුන් එක්ව උසස් පාසල් ජීවිතයට මෙන්ම ඒ තුළ ඔවුන්ට මුහුණ දෙන භයානක තත්වයන්ට මුහුණ දෙයි. මොහු ගැහැණු ලමයෙකුට කැමති වුවත් මොහුගේ බලය සීමා කිරීමේදී හැගීම්ද සීමා කිරීමට සිදුවන නිසා ඇයත් සමග ගණුදෙනු කිරීමේදී මොහු හැගීම් විරහිත කෙනෙකු බවල පත්වේ. හදිසියේ හෝ මොහුගේ බල සීමා කිරීමේ පත්‍රය කැඩී ගියහොත් ලෝකයම විනාශ වේ. ඉතිං මොහු මෙවැනි ප්‍රශ්න සමග කෙසේ ගණුදෙනු කරයිද?

DOWNLOAD

Comments